New products
Ma Kavi Arana
Ma Kavi Arana is a collection of Sinhala poems written by Malika Miskin which dealing with loss, love, pain, happiness, depression & abandonment. In this book, it's included thirty different poems which are perfectly addressed the sensitive, probing and holding thoughts on the wide range of subjects in the real world. Ma kawi arana has impressed the feeling of people, as well as the animals who belong to this earth in a poignant and enchanting manner.
by Malika Miskin
Published Year : 2017
Appachchi Awith
2018 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
උඹ හිතනවද උන් ඒවා විශ්වාස කළා කියලා. පහුවදා මම කන්තෝරුවට අඩිය තියනකොටම එකෙක් ඇහුවා පුතා ආපහු කැම්පස් ගියාද කියලා. මට හොඳටම තේරුණා උන් ඒක ඇහුවේ ඔලොක්කුවට කියලා.
by Saman Wickramarachchi
Published Year : 2018
Rakaganna Danaganna Jangaa...
ජංගම ගිණුම ගැන සියලු අක් මුල් කියා දෙන මෙම ග්‍රන්ථය හෙළ බසින් පළවන මේ ආකාරයේ පළමු පොත වන අතර, නවක බැංකුකරුවන්ට ද මාර්ගෝපදේශයකි. මුල්‍ය කළමනාකරණය හා බැංකුකරණය පිලිබඳ ලියැවුණු මෙබඳු සිංහල පතපොත දුලබය. එමෙන්ම ඒවා කියවීම, පරිශීලනය ඇති අසීරුය. නීරසය. හරියට තිත්ත කසායක් බොනවා වැනිය. එහෙත් මේ පොත එදිනෙදා සිද්ධි පාදක කරගෙන සරල ළගන්නා සුලු, කතාකරන බසින් ලිවීම, කතුවරයාගේ නිසර්ග හැකියාවකි.
by Siwumal Motagedara
Published Year : 2019
