• New

Gihin Enna kaniwal

Reference:

LKR270.00
Tax excluded

2018 රජත පුස්තක සම්මානය(කෙටිකතා) හිමිවූ පොත.

විකෘති වූ ආර්ථික භාවිතාවක් තුළ සමාජයක් සංස්කෘතිකව, සමාජයීයව පරිහානිය දක්වා ගමන් කරද්දී, එකී සමාජයේ ජීවන අභිලාෂයන්, ඇවතුම් - පැවතුම් විසින් මිනිස් සවභාවයන් හී සාරයන් ඌණනය කරමින්, අවප්‍රමාණය කරමින් තිබියදී එම සමාජ ඒකකයේ තනි පුද්ගල ජීවිත හා ඔවුන් වටා වන කුඩා ඒකක අත්විදින ජීවන අරගලය, ඒ තුළ ගොඩනැගෙන සන්තාපය හා පිටතට නිරාවරණය නොකර සගවාගෙන සිටිනා ජීවන දරිද්‍රත්වය, කෙටිකතාව නම් සූක්ෂම හා තියුණු කලාංගය භාවිතයට ගනිමින්, එකී කලාංගය විසින් එය ඓතිහාසිකව වර්ධනය කරගත්, අත්පත් කරගත් නිර්මාණාත්මක ජයග්‍රහණ හා ආකෘතිමය බුහුටිතා මනාව අවබෝදකරගත්තෙකු අතින් නිමැවුණු, තියුණු ජීවන දැකීම් වලින් අනූණ කෙටිකතා එකතුවක්

by Sumudu Niragee Senavirathna

Published Year : 2017

Quantity
Out of stock


16 other products in the same category: