- New
Reference:
by Kamani Gunawardhane
කළමනාකරුවන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් සහ අධ්‍යයන ක්ෂේත්රයෙහි නිරත වූවන් අතර අද අලෙවිකරණ විෂය ක්ෂේත්රය දිනෙන් දිනම ජනප්‍රිය වෙමින් පවතී. විශ්ව විද්‍යාල, පාසැල්, වෘත්තීය අධ්‍යාපනික ආයහන විසින් ද අදාළ පාඨමාලාවලට අලෙවිකරණය සහ අලෙවි කළමනාකරණය ඇතුළත් කිරීමට ඉහළ උනන්දුවක් දක්වන බැව් පෙනේ. මේ නිසා මූලික කොටස් 4ක් ඔස්සේ ප්‍රධාන මාතෘකාවන් 14 ක් ආවරණය කරමින් මෙම ග්‍රන්ථය සංවිධානය කිරීමට උත්සාහ ගෙන ඇත. විශේෂයෙන් සිංහල මාධ්‍යයෙන් මෙම විෂය හදාරනු ලබන සියලුම අයට මෙම ග්‍රන්ථය මගින් න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුමක් විෂය සම්බන්ධයෙන් ලබා දෙනු ඇත.
by K. A. S. P. Kaluaarachchi
Published Year : 2016
by Udugama Mohan Nandana Nanayakkara
Published Year : 2018
Ma Kavi Arana is a collection of Sinhala poems written by Malika Miskin which dealing with loss, love, pain, happiness, depression & abandonment. In this book, it's included thirty different poems which are perfectly addressed the sensitive, probing and holding thoughts on the wide range of subjects in the real world. Ma kawi arana has impressed the feeling of people, as well as the animals who belong to this earth in a poignant and enchanting manner.
by Malika Miskin
Published Year : 2017
This English - Sinhala Dictionary is the best-selling dictionary in the country. It offers the most accurate and up-to-date coverage of essential and comprehensive, everyday vocabulary. The headwords are in colour and is easy-to-use. The hardbound edition now comes with CD and is an essential tool for both the student and the professional.
by Kamani Gunawardhane