- New
Reference:
by Anurasiri Hettige
Published Year : 2018
by R.M.W.Rajapaksha,G.J.S.Wijesekara,Sudath Senarath,Kumudu Nay
Published Year : 2017
2018 රජත පුස්තක සම්මානය(යොවුන් නවකතා) හිමිවූ පොත.
හිඹුටුදෙණිය කඳු පා මුලින් -පියසිරි මාතරගේ "හිඹුටුදෙණිය කඳු පා මුලින්" යොවුන් නවකතාවෙහි ඇත්තේ ද වීර චරිතයක් මුල් කොට ගත් කතාවකි. එහෙත් ඔහු වීරයෙකු වීමට සිතනවා තබා වීරයෙකු වීමට දන්නේවත් නැත. ඔහු වීරයකු වන්නේ තමාට මුහුණදීමට සිදු වූ කරදර කම්කටොළුවලට මුහුණ දීමෙන් ද, අන් අයගේ යහපත සඳහා කටයුතු කිරීමෙන් ද ජයග්‍රහණය ලැබූවකු ලෙසිනි.
by Piyasiri Matharage
Published Year : 2017
පන්සිල් වූ කලී හැම දෙනාගේ බෞද්ධත්වය අසම්භින්න ලකණුය. මුලදී බෞද්ධත්වයේ අනිවාර්ය ලකුණ ලෙස පිළිගත් තෙරුවන් සරණ සමඟ පසුව එක් වූ පන්සිල් රැකීම අද බෞද්ධත්වය හඳුනා ගැනිමේ ප්රමුඛ ලක්ෂණයයි. වැදගත් අවස්ථාවන්හිදී තිසරණ සහිත පන්සිල් සමාදන් වීම ගිහි බෞද්ධයන්ගේ අනිවාර්ය ලක්ෂනය වන්නේය. පන්සිල් බුදු දහමට පෙරත් ඉන්දියාවේ පැති සමාජ ප්‍රතිපත්ති සමූහයකි. බුදු දහමින් පසු ඒ සමාජ ප්‍රතිපත්ති අද බෞද්ධ සංස්කෘතියේ ප්රමුඛ ආගමික ප්‍රතිපත්තිය බවට පත්ව තිබේ.
මෙහි අත්‍යවශ්‍ය මූලික කරුණු, ආරෝපණ අතර ඇති වන බල. විද්‍යුත් ක්ෂේත්රය හා ධාරිත්‍රක පිලිබඳ අ.පො.ස. (උසස් පෙළ) ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අත්‍යවශ්‍ය කොටස් දක්වා, ඒ ඒ කොටස්වලට ඇදලා විසඳූ ගැටලු ඉදිරිපත් කර ඇත. එමගින් සිද්ධාන්ත භාවිතය පිලිබඳ අවබෝධය ලබාගෙන අභ්‍යාස මාලාවලට පිළිතුරු සැපයීම මගින් දරු දැරියන්ට තම දැනුම හා කුසලතා වර්ධනය කර ගත හැකිය. අවසානයේ යොදා ඇති බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීම් සිදු කරන විට තම දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීම පිලිබඳ සිසුන්ටම ඇගයීමක් කර ගත හැකි පරිදි එම බහුවරණ ප්‍රශ්න පෙළ ගැස්වීමට උත්සාහ ගෙන ඇත.
by Senarathna Welgama
Published Year : 2016
by Anurasiri Hettige
Published Year : 2018