Free shipping item
For all orders over $1500Money back guarantee
100% money back guaranteCash on delivery
Pay when you receive the booksHelp & Support
Call us : +94 71 0752219Featured Books
Piriwaya Ganakadhikaranaya
පිරිවැය ගණකාධිකරණය -තරාල - උඩුකනම්පැල්ලේ ගොඩ්වින් වි. මුහන්දිරම් පිරිවැය ගණකාධිකරණය සම්බන්ධයෙන් රචිත මෙම ග්‍රන්ථය රැකියාවල නියුතු වෘත්තිකයින් මෙන්ම ගණකාධිකරණය සම්බන්ධව විවිධ පාඨමාලා හදාරන සිසුනට සිය දැනුම වර්ධනය කරගැනීමට මහඟු අත්වැලක් වනු ඇත.
by Godwin V. Muhandiram
Published Year : 2017
Pansil saha bawuddha...
පන්සිල් වූ කලී හැම දෙනාගේ බෞද්ධත්වය අසම්භින්න ලකණුය. මුලදී බෞද්ධත්වයේ අනිවාර්ය ලකුණ ලෙස පිළිගත් තෙරුවන් සරණ සමඟ පසුව එක් වූ පන්සිල් රැකීම අද බෞද්ධත්වය හඳුනා ගැනිමේ ප්රමුඛ ලක්ෂණයයි. වැදගත් අවස්ථාවන්හිදී තිසරණ සහිත පන්සිල් සමාදන් වීම ගිහි බෞද්ධයන්ගේ අනිවාර්ය ලක්ෂනය වන්නේය. පන්සිල් බුදු දහමට පෙරත් ඉන්දියාවේ පැති සමාජ ප්‍රතිපත්ති සමූහයකි. බුදු දහමින් පසු ඒ සමාජ ප්‍රතිපත්ති අද බෞද්ධ සංස්කෘතියේ ප්රමුඛ ආගමික ප්‍රතිපත්තිය බවට පත්ව තිබේ.
Amlapiththa Prakaranaya I
by Dr L.S.B Nuwansiri / Dr S.R Abhesooriya
Published Year : 2017
Widyuth Kshethraya
මෙහි අත්‍යවශ්‍ය මූලික කරුණු, ආරෝපණ අතර ඇති වන බල. විද්‍යුත් ක්ෂේත්රය හා ධාරිත්‍රක පිලිබඳ අ.පො.ස. (උසස් පෙළ) ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අත්‍යවශ්‍ය කොටස් දක්වා, ඒ ඒ කොටස්වලට ඇදලා විසඳූ ගැටලු ඉදිරිපත් කර ඇත. එමගින් සිද්ධාන්ත භාවිතය පිලිබඳ අවබෝධය ලබාගෙන අභ්‍යාස මාලාවලට පිළිතුරු සැපයීම මගින් දරු දැරියන්ට තම දැනුම හා කුසලතා වර්ධනය කර ගත හැකිය. අවසානයේ යොදා ඇති බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීම් සිදු කරන විට තම දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීම පිලිබඳ සිසුන්ටම ඇගයීමක් කර ගත හැකි පරිදි එම බහුවරණ ප්‍රශ්න පෙළ ගැස්වීමට උත්සාහ ගෙන ඇත.
by Senarathna Welgama
Published Year : 2016
Gihin Enna kaniwal
2018 රජත පුස්තක සම්මානය(කෙටිකතා) හිමිවූ පොත.
විකෘති වූ ආර්ථික භාවිතාවක් තුළ සමාජයක් සංස්කෘතිකව, සමාජයීයව පරිහානිය දක්වා ගමන් කරද්දී, එකී සමාජයේ ජීවන අභිලාෂයන්, ඇවතුම් - පැවතුම් විසින් මිනිස් සවභාවයන් හී සාරයන් ඌණනය කරමින්, අවප්‍රමාණය කරමින් තිබියදී එම සමාජ ඒකකයේ තනි පුද්ගල ජීවිත හා ඔවුන් වටා වන කුඩා ඒකක අත්විදින ජීවන අරගලය, ඒ තුළ ගොඩනැගෙන සන්තාපය හා පිටතට නිරාවරණය නොකර සගවාගෙන සිටිනා ජීවන දරිද්‍රත්වය, කෙටිකතාව නම් සූක්ෂම හා තියුණු කලාංගය භාවිතයට ගනිමින්, එකී කලාංගය විසින් එය ඓතිහාසිකව වර්ධනය කරගත්, අත්පත් කරගත් නිර්මාණාත්මක ජයග්‍රහණ හා ආකෘතිමය බුහුටිතා මනාව අවබෝදකරගත්තෙකු අතින් නිමැවුණු, තියුණු ජීවන දැකීම් වලින් අනූණ කෙටිකතා එකතුවක්
by Sumudu Niragee Senavirathna
Published Year : 2017
SL Books has a rich collection of books anyone can dream of. The simple hassle free presentation in the site helps book lovers to buy what they want with few clicks
From Sri Lanka, to Sri Lankans by a Sri Lankan with the Sri Lankan feeling.... Loved it...


