Daruwan Raka Bala Ganeema
LKR330.00
Price
දරුවන් රැක බලා ගැනීම -විශේෂඥ වෛද්‍ය රස්නායක එම්. මුදියන්සේ තම ආදරණීය දරුවා රක බලා ගැනීම, පෝෂණය කිරීම, ලෙඩ රෝගවලින් ආරක්ෂා කිරීම, දෙමාපියන් වෙත පැවරෙන අතිශය භාරදූර වගකීමකි. පූර්ණ පෞරුෂයකින් හෙබි නිර්මාණශීලී, නිරෝගී දරුවකු සමාජ ගත කිරීමේ වගකීම නිසිලෙස ඉටු කිරීම සඳහා දැනුම අවබෝධය අත්‍යවශ්‍ය වේ.තම වෛද්‍ය විද්‍යාත්මක දැනුම් සම්භාරය හා මනාව ගලපා ගනිමින් රචනා කොට ඇති මෙම ග්‍රන්ථය යුගයේ අවශ්‍යතාවයක් සපුරාලිමකි.
by Dr. Rasnayake M. Mudiyanse
Published Year : 2016
