Management

Management

There are 7 products.

Showing 1-7 of 7 item(s)

Active filters

Alewikaranaya saha alewi...

LKR570.00 Price

කළමනාකරුවන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් සහ අධ්‍යයන ක්ෂේත්‍රයෙහි නිරත වූවන් අතර අද අලෙවිකරණ විෂය ක්ෂේත්‍රය දිනෙන් දිනම ජනප්‍රිය වෙමින් පවතී. විශ්ව විද්‍යාල, පාසැල්, වෘත්තීය අධ්‍යාපනික ආයහන විසින් ද අදාළ පාඨමාලාවලට අලෙවිකරණය සහ අලෙවි කළමනාකරණය ඇතුළත් කිරීමට ඉහළ උනන්දුවක් දක්වන බැව් පෙනේ. මේ නිසා මූලික කොටස් 4ක් ඔස්සේ ප්‍රධාන මාතෘකාවන් 14 ක් ආවරණය කරමින් මෙම ග්‍රන්ථය සංවිධානය කිරීමට උත්සාහ ගෙන ඇත. විශේෂයෙන් සිංහල මාධ්‍යයෙන් මෙම විෂය හදාරනු ලබන සියලුම අයට මෙම ග්‍රන්ථය මගින් න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුමක් විෂය සම්බන්ධයෙන් ලබා දෙනු ඇත.

by K. A. S. P. Kaluaarachchi

Published Year : 2016

Piriwaya Ganakadhikaranaya

LKR1,120.00 Price

පිරිවැය ගණකාධිකරණය -තරාල - උඩුකනම්පැල්ලේ ගොඩ්වින් වි. මුහන්දිරම් පිරිවැය ගණකාධිකරණය සම්බන්ධයෙන් රචිත මෙම ග්‍රන්ථය රැකියාවල නියුතු වෘත්තිකයින් මෙන්ම ගණකාධිකරණය සම්බන්ධව විවිධ පාඨමාලා හදාරන සිසුනට සිය දැනුම වර්ධනය කරගැනීමට මහඟු අත්වැලක් වනු ඇත.

by Godwin V. Muhandiram

Published Year : 2017

Rakaganna Danaganna Jangaa...

LKR260.00 Price

ජංගම ගිණුම ගැන සියලු අක් මුල් කියා දෙන මෙම ග්‍රන්ථය හෙළ බසින් පළවන මේ ආකාරයේ පළමු පොත වන අතර, නවක බැංකුකරුවන්ට ද මාර්ගෝපදේශයකි. මුල්‍ය කළමනාකරණය හා බැංකුකරණය පිලිබඳ ලියැවුණු මෙබඳු සිංහල පතපොත දුලබය. එමෙන්ම ඒවා කියවීම, පරිශීලනය ඇති අසීරුය. නීරසය. හරියට තිත්ත කසායක් බොනවා වැනිය. එහෙත් මේ පොත එදිනෙදා සිද්ධි පාදක කරගෙන සරල ළගන්නා සුලු, කතාකරන බසින් ලිවීම, කතුවරයාගේ නිසර්ග හැකියාවකි.

by Siwumal Motagedara

Published Year : 2019